සෑහෙන කාලෙකින් බ්ලොග් එකක් ලියන්න ගත්තේ..
මේ දවස් වල කෝච්චිවල බස් වල උඩ රාක්‌ක වල කිසිම පාර්සලයක් තියන්න දෙන්නෙ නෑ.
මම නම් ඒ ගැන ඉන්නේ අප්‍රමාණ සතුටින්..
මොකද එතකොට සැකෙන් බයෙන් යන්න ඕන නෑ..
ඒත් ඉතින් සම
හරක් ට නම් ඒක දිරවන පාටක් නෑ...
ඉතින් මේ දින කිහිපයේම විවිධ බහින් බස්‌වීම් ඇති වෙනවා ඒ ගැන.
ඇත්ත අතේ එල්ලගෙන යනවට වැඩිය පහසුයි බැග් එක රාක්‌කෙට දාලා නිදහසේ යන එක...
පහසුවම විතරක් බලලා මදි නේද...
පහසුවෙන් හෝ අපහසුවෙන් යන්නත් ජීවත් විය යුතුයි නේ..
ඉතින් පොදු මහජන සැමගෙ ආරක්‍ෂාව තකා...
පුළුවන් නම් ටිකක් ඉවසන්න...