පිය පදවිය ලදදා...මමද අත් වින්දෙමිමා ඉපදුනු දාඔබ ලද සතුට සොම්නසසමුගත් නමුදුඅපේ ලෝකෙයෙන්කියන්නෙමි ඔබට ඇසෙන ලෙසින්ලොවට හඞගා...මමත් පියෙකි අද අප්පච්චි