
ජූලි මස 01 සිට ජූලි 07 දක්‌වා
මිශ්‍ර පල විපාක ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පාලනය කිරීම තරමක් අසීරු විය හැක. හවුල් කටයුතුවලදී තරමක් ප්‍රවේශම් විය යුතුය. විටෙක ආකූල ව්‍යාකූලතාවන් ඉස්‌මතු කළ හැක. ගෙදර දොර කටයුතුවලදී ද යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ප්‍රවේශම් සහිතව කි්‍රයා කළ යුතුය. කෙසේ වුවත් සමාජයේ කිසියම් ස්‌ථානයකට පත් වේ. අන්‍යයන්ගේ සැලකිල්ලට ලක් වේ. ඉවසීමේ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.
සතියේ කලදසාව සිංහලෙන් බලන්න කදිම තැන..
http://www.malkoha.com/astro/
No comments:
Post a Comment