Thursday, July 22, 2010

බිසියක මහත

අම්මට සිරි දැනුයි දැක්‌කේ.. 2009 අවුරුද්දේ මම එකම එක බ්ලොග් එකක්‌ වත් ලියලා නෑනේ..

5 comments:

RanDil said...

ඔව් ඔව් ඔන්න ඔයා කොහෙද නැති වෙලා ඉඳලා ඊයේ අපේ වැප් ළමයා සොයා ගෙන තිබුනා. හරිහට කොලම්බස් ඇම‍රිකාව නැති වුනු වෙලාවේ සොයා ගත්තා වගේ. මේ ඇහුනාද? ආරම්භකයෝ වශයෙන් ඔයාලාට මීට වඩා වගකීමකින් වැඩ කොරන්න සිද්ධවෙයි සිංහල බ්ලොග්ස් වෙනුවෙන්.

:D

වැප් said...

සතුටුයි සතුටුයි ...

2009 නොලිව්වට .... දැන් ඇවත් ලියන්න .....

රන්දුනු said...

ස්‌තූතියි මල්ලිලා.. දැන් පුරුදු නිසා නොවෙයි වෙලාවක්‌ නැති නිසා.. මම මේ සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඉංග්‍රීසී බැරිකමට.. හරියටම සිංහලත් බැරි වුණත් ඉංග්‍රීසි වලට වඩා සිංහල ටිකක්‌ දන්නවානේ ඒකයි. මම හිතන්නේ සම්පූර්ණයෙන්ම සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත දෙවැනියා මම. පලවෙනියෙක්‌ හොයා ගන්න බැරි වුණොත් මම පළවෙනියා වෙනවා හරියට ඩ්‍රග්ස්‌ ගහල දුවලා දිනලා පස්‌සේ සුසන්තිකාට රිදී පදක්‌කම ලැබුණා වගේ..

RanDil said...

අන්න වැරදි කථාව එතකොට පළවෙනි එක්කෙනා ඩ්‍රග්ස් වලින් දින්නේ ඈ.............

:D
කොහොම වුනත් කාලය සොයාගෙන එන්න මේ පැත්තේ. දැන් පුතාට අවුරුදු 3 නේද? හරි හුරතල් ඇති නේද? සුභ පැතුම්

රන්දුනු said...

කතාවේ ටිකක්‌ මිසින් වේලා මයේ පුතේ. ඩ්‍රග්ස්‌ ගත්තේ පලවෙනියා වුණ එකී. මට ඒකීගේ නම මතක නැතුවා..මතක්‌ වුණා මේරියන් ජෝංස්‌ කෙල්ල. සුසාට හම්බු නේ ලෝකඩ එකනේ ඒ දවස්‌වල..