Showing posts with label Songs. Show all posts
Showing posts with label Songs. Show all posts

Friday, September 7, 2007

සිරස සුපර් ස්‌ටාර් අළුත්ම සින්දු

කවුරු මොනවා කිවුවත් මොන තරම් කතා හැදුවත්, කොයි විදිහකට විනිශ්චයන් ලැබුනත් සිරස සුපර් ස්‌ටාර් වැඩසටහන මටනම් හරිම ඉස්‌තරම්. මම නම් මේ වැඩසටහන බලා හොදින් විනෝද වෙනවා. කාලෙකට පස්‌සේ බ්ලොග් එකේ ලියන්න හිතුනත් පුදුම කම්මැලිකමක්‌ දැනෙනවා..මෙන්න මේ වෙබ් අඩවිය මගින් ඔයාලටත් පුළුවන් සිරස අන්තිම් 12 දෙනාට හදපු අළුත් සින්දු අහන්න. මගේ නම් මෙවර සුපර් ස්‌ටාර් අමිලා නදීශානි..
මෙන්න සින්දු අහන්න පුළුවන් වෙබ් අඩවිය

http://www.malkoha.com/home.php?xp=914&xl=1&xs=s]rs+s[pr~s\t`r~+2&content=Music+Equipment&xv=Sirasa+Super+Star

Saturday, July 28, 2007

මුහුදු පතුල යට ඉඳලා

මුහුදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙන කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා