
සති අන්තයේ දෙහිවල සත්තුවත්ත බැලීමට ගියෙමි. ඉතාම කුඩා කාලයේ සත්තු වත්ත නරඹා ඇතිමුත් ඒ ගැන හාංකවිසියක වත් මතකයක් මගේ සිතේ නොතිබිණි.
අහෝ සිංහයන් සැබැවින් දුටිමි. නොයෙක් ආකාරයේ සතුන් එහි සිටියත් මා සිත් ගත්තේ ගාම්භීර සෙයියාවෙන් ඔබ මොබ යන සිංහ රාජයාය.
සිංහයකු වීමේ ආඩම්බරය සියැසින් දුටිමි.
No comments:
Post a Comment