Tuesday, October 2, 2007

බ්ලොග් වෙනුවට කෙටිකතා

සිංහල බ්ලොග් කියවීම මගේ විනෝදාංශයක්‌ .
හරි පුදුමයි
http://www.queen.lk/ එකේ තිබුණ කෙටි කතාව කියවලා බ්ලොග් වලට වැඩිය කෙටිකතා කියවීම රසවත් කියලා හිතුණා. ඔයාලත් කියවල බලන්න " කේක්‌ ව්‍යාපෘතිය " ( http://www.queen.lk/?p=61 ) කියන කෙටිකතාව. හැමදාම අළුත් දෙයක්‌ කරන නිරංජන් ට තවතවත් කෙටි කතා ලිවීමට සියලු ශක්‌තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

2 comments:

Deke! said...

අනේ, සිංහල බ්ලොග් කියවිල්ල නම් අතහරින්න එපා!

ප්‍රදීප් said...

ලියමු මචං කෙටිකතා