Monday, July 7, 2008

අනුරුද්ධ රත්නායක හෙවත් කොටා ( Anuruddha Rathnayake )


Anuruddha Rathnayake
අනුරුද්ධ මචන් බැරි වෙලාවත් උඹ මේක දැක්‌කොත් උඹට කොටා කියල කිවුවට තරහ වෙන්නේ නැති බව මම දන්නවා මොකද අපි උඹට කොටා කීවේ ආදරේට සහ උඹ ඉතින් ඇත්තටම කොටයි නේ..
ඒ දවස්‌ වලම අපි දැනගෙන හිටියා උඹට කවදා හරි හොඳ තැනකට එනවා කියලා..
ඒත් මෙච්චර ලොකු තැනකට එයි කියල අම්මපා මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ..
මට නම් උඹ ගැන පුදුම ආඩම්බරයි..

ඉස්‌සර හිටපු ගමන් දවුලගල පාරේ බස්‌ එකට පේරාදෙණියෙන් නැගල අලපලාවල සෙට්‌ එකත් එක්‌ක වල බහින්න එන උඹමද මේ කියල මට හිතෙනවා..
උඹට ඔලිම්පික්‌ පදක්‌කමකට යන්න සියළු ශක්‌තිය ධෛර්ය ලැබේවා..

බුදු සරණයි

No comments: