Thursday, July 31, 2008

මටත් හොරෙන් මගේ සිතින්

බලාගත් වනම බලා හිදින්නෙමි
සිතා ගන්න බෑ කළ යුතු දේ
ගෙවා ගන්න බෑ මේ ලෙස කාලය
කෙසේද මා තව ඉවසන්නේ

මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්

2 comments:

josua M said...

really a good blog. I think thanking for parents and grand parents is a good thing.
really appreciated.

Keep it up MAN !!!

Anonymous said...

හොඳ කවිය! මේවගේ ඒව හැමඳාමලියන්න


http://www.lankastarunited.com/