Monday, February 18, 2008
අපාය ද දිව්‍ය ලෝකයද ?
ඔබ ජීවිතයේ
සුන්දරත්වය
දකින්නට
උත්සාහ කරන දා...
අසුන්දරත්වය
කෙමෙන් මැකී යනු ඇත...
ජීවිතයේ
සතුට
සොයා ඔබ යද්දී
අසතුට
ලඟා නොවෙනු ඇත...
අපායත්, දිව්‍ය ලෝකයේත් එකවර විසිය නොහැක...
මේ ද්විත්වයෙන් ඔබට තෝරාගත හැක්කේ එකකි..
සුදුසු දේ තෝරාගැනීම ඔබ සතුය...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment