Thursday, February 7, 2008
I Miss You...
මගේ දිවිය පුරාවට
ආදරය
යනු කිමැයි උගත්තෙමි
සිනාසෙන්නට, සතුටින් ඉන්නට,
ශක්තිවන්ත වීමට උගත්තෙමි
අවංක වන්නට, විශ්වාසවන්ත වන්නට,
සමාව දීමටද උගත්තෙමි..
නමුත් ඔබ නැති
පාළුව
මකා ගන්නේ කෙලෙසදැයි
ඉගෙන ගැනීමට
මම තවමත්
අපොහොසත්
වීමි...
1 comment:
Anonymous said...
මොකද නිකන් දුකෙන් වගේ...
February 10, 2008 at 10:31 PM
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
1 comment:
මොකද නිකන් දුකෙන් වගේ...
Post a Comment