Wednesday, January 9, 2008

Good Morning

හැම උදෑසනක්‌ම
හරියට ලස්‌සන සිතුවමක්‌ වගේ
හොඳ හුස්‌මක්‌ ඇරගෙන
දවස ආරම්භ කරන්න..
හදපිරි සිනාවකින්
දවස එලිය කරන්න..
සොඳුරු කෙනෙකු සමග කතා බහෙන්
ඔබේ දවස වර්ණවත් කරනු ඇත

රන්දුනු....

අහන්න මගෙ හොඳ පුංචි පුතේ


අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ

මුතු කුමාරි

හලාවත සිට පානදුර දක්‌වා
ඔබ මොබ යන්නී ..
මුතු කුමාරීයේ
දැන් හරි අඩම්බරෙන් වගේ...
අළුත් මැදිරිවලින්
ඔයා හරිම ලස්‌සනයි...
අනේ ඔයාට කුරුටු ගී කාරයන් ගේ
බැල්ම නොවැටියන්...