Wednesday, January 9, 2008

මුතු කුමාරි

හලාවත සිට පානදුර දක්‌වා
ඔබ මොබ යන්නී ..
මුතු කුමාරීයේ
දැන් හරි අඩම්බරෙන් වගේ...
අළුත් මැදිරිවලින්
ඔයා හරිම ලස්‌සනයි...
අනේ ඔයාට කුරුටු ගී කාරයන් ගේ
බැල්ම නොවැටියන්...

3 comments:

දසුන් සමීර වීරසිංහ said...

කොළඹ දුවන්නියේ හෙට පාන්දරම විත් මන් එන තුරු ස්ටේෂමේම නැවතී ඉඳපන්.

RanDil said...

ආ ඒකනේ කියන්නේ. රන්දුන්න යන්නේ එන්නේ මුතු කුමාරියේද? ඒක තමයි දැකලා පුරුදුයි කියලා හිතුනේ. කුරුටු ගී කාරොයොත් ඉතිං ඔය කියන කට්ටියම තමයි ඉතිං

රන්දුනු said...

බුදු අම්මෝ මම නම් ඉඳල හිටලා බෙර පාරක්‌ ගැහිවට මුතු කුමාරිට.. කුරුටු ගී ලියල නෑ..