Thursday, April 3, 2008

නියමයි සහ අපරාදේ..



මම කොණ්‌ඩය කොටට කැපුවෙමි

1 comment:

Anonymous said...

උඹ කොන්‍ඩේ කොටට කපපු එක හොදයි. නැත්තම් මොකද උඹ නිකන් කෙල්ලෙක් වගේ. එහෙම උනාම කොහොමද බන් කෙල්ලෙක් හොයා ගන්නේ.

ඉතින් උඹ ආයෙත් කොන්ඩේ වවනවානම් බැන්ඩ් එකක් එහෙම දාලා රැවුලත් වවපන්. එ‍තකොට එලකිරි වගේ තියෙයි.

නැත්තම් උඔ‍ට හොදම ලස්සනම දේ තමයි තට්ටේ ගාලා පැත්තට පීරන එක.