Friday, June 1, 2007

සිංහල සින්දු වල ස්‌වර ප්‍රස්‌තාර - Sinhala Music Notation

සිංහල සින්දු වල ස්‌වර ප්‍රස්‌ථාර තියෙන වෙබ් අඩවියක්‌ හොයාගන්න වත් නැති තරම්. ඉතින් මම හිතුවා අපේ ( කපුටා එකේ ) සංගීත වෙබ් අඩවියේ , ඒ කියන්නේ මල්කොහා වෙබ් අඩවියේ සංගීත ස්‌වර ප්‍රස්‌ථාර වලටම වෙනම අංශයක්‌ එකතු කරන්න. අනික අවුරුදු ගාණක්‌ සංගීත කණ්‌ඩායම් වල සෙල්ලම් කරලා එකතු වුණ ස්‌වර ප්‍රස්‌ථාර ටික නිකම්ම වේයෝ කනවට වැඩිය හොඳයි කාට හරි ප්‍රයෝජනවත් වෙන වැඩක්‌ කරන එක.

ඉතින් තවම ප්‍රස්‌ථාර ස්‌වල්පයයි එකතු කරන්න ලැබුනේ. ඉදිරියේදී මා සතු සියල්ලම මේ අඩවිය මගින් එළි දක්‌වන්න මම බලාපොරොත්තු වෙනවා.ගිටාර් ගහන, ආධුනික සංගීත කණ්‌ඩායම් වල නංගිලා, මල්ලිලා, අයියලා, අක්‌කලා, නැන්දලා, මාමලා විතරක්‌ නෙවෙයි ආචිචිලා සීයලාට උණත් මේ වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.

http://www.malkoha.com/notation.php

5 comments:

෴ මහේෂ්-ඩී-ජය ෴ said...

ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. බොහෝම ස්තූතියි ඔබට!

Srilal said...

එල මචං ගොඩාක් ගොඩාක් ස්තුතියි උඹට. මෙක මට ගොඩාක් ප්‍රයෝජනයි. තව මේවගේ ස්වර ප්‍රස්ථාර තියෙන සයිට්ස් තියෙනවනම් කියන්න.

Vinod Saranga said...

ස්‌වර ප්‍රස්‌ථාර නැති වුනාට ගිටාර් ටැබ්ස් සහ ගිටාර් වීඩියෝ පාඩම් තියෙන වෙබ්සයිට් එකක් මෙන්න

http://www.sinhalachord.com/

Vinod Saranga said...

ස්‌වර ප්‍රස්‌ථාර නැති වුනාට ගිටාර් ටැබ්ස් සහ ගිටාර් වීඩියෝ පාඩම් තියෙන වෙබ්සයිට් එකක් මෙන්න

http://www.sinhalachord.com/2010/10/sinhala-song-chords.html

SinhalaChord.com said...

ස්‌වර ප්‍රස්‌ථාර නැති වුනාට ගිටාර් ටැබ්ස් සහ ගිටාර් වීඩියෝ පාඩම් තියෙන වෙබ්සයිට් එකක් මෙන්න

http://www.sinhalachord.com/2010/10/sinhala-song-chords.html