Showing posts with label Private. Show all posts
Showing posts with label Private. Show all posts

Monday, July 30, 2007

මම උත්තරීතර පිය පදවිය ලදිමි

ජූලී මස 29 දින මගේ ජීවිතයට වැදගත් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින්,
මගේ බිරිඳ මට පුත් කුමාරයෙක්‌ දායාද කළා.. මේ සතුට කියා නිම කිරීමට බැරි තරම් ය. පසුව විස්‌තර හා පින්තූර ඉදිරිපත් කරන්නම්.

රෝස මලෙන් පාට අරන්
පිච්ච මලේ සුවඳ අරන්
සුරංගනා ලොවක ඉඳන්
මගෙ පුතු ගෙදරට ආවා...