Tuesday, December 27, 2011

Moods :) :p :(

ගිය මාසේ ගෙදර යන මූඩ් එකේ හිටපු නිසා ප්‍රෝග්‍රැමින් පැත්තේ අත ගැහුවේ නෑ.. බොරුවට කෝඩ් අතගගා හිටියා මිසක්‌ මොන එකක්‌ වත් ලිවුවේ නෑ..
අම්මට සිරි ලංකාවේ ඉඳන් ඇවිත් ඉතින් ගෙදර ගැන හිත හිත පොඩි දෙන්නා ගැන හිත හිත දවස්‌ ගානක්‌ ගියා.. ඊට පස්‌සේ ඔළුවේ නත්තල් මූඩ්... නත්තලත් ඉවරයි..
හදිස්‌සි වැඩක්‌ තියනවා කරන්න..

කොහෙන් පටන් ගන්නද දන්නෑ අප්පා..

වස කම්මැලියි..

මට ෆොර් ඊච් ලූප් ( foreach ) එක ලියන විදිහත් අමතක වෙලා ඕයි..
දැන් අලුත් අවුරුදු මූඩ්...

බොසා ගහයි බැට්‌ එකෙන්...:)

1 comment:

වැප් said...

හප්පට සිලි සිලි රන්දුනු මහත්තයා ගොඩ කාලෙකින්