Monday, July 26, 2010

විසලාගේ වෙඩිම..

වීක්‌ එන්ඩ් එකේ එළ ෆන් එකක්‌ ගත්තා. එක්‌ කුසේ උපන් යාළුවා ඒ කියන්නේ අපෙ විසල් ගේ වෙඩිමට ගියා.
දරු මල්ලෝ නැතුව ගිය නිසා හිතට කෙසේ වෙතත් ගතට මාර නිදහසක්‌ දැනුනේ.
හොඳට බීලා නටලා ආවා. එන්න හිත නෑ.. ඒත් ඉතින් එන්න වුණානේ.

එහෙනම් ඌත් බැන්දා..

විසලෝ උඹත්
ඉ........ව.......රා.............................යි.....

1 comment:

Anonymous said...

පව් තව අහිංසකයෙක් අමාරුවේ වැටුනා.