Tuesday, July 13, 2010

මාර කම්මැලියි..

මට බ්ලොග් එකේ ලියන්න මාර කම්මැලි කමක්‌ නේ තියෙන්නේ. ආසවෙන් පටන් ගත්ත එක දැන් එපා වෙලාවත්ද?
නැ නෑ එහෙම වෙන්න විදිහක්‌ නෑ.. වෙලාව නැති හින්දා වෙන්න ඇති. නිදහස්‌ වෙලාවට කොම්පියුටරේ ගාව ඉන්නවට වඩා වෙනත් දෙයක්‌ කරන්න ආසයි දැන්..
ඒ වුණත් කොහොම හරි මොනවා හරි ලියන්න ඕන..

5 comments:

වැප් said...

අපි ඉන්නවා කියවන්න .....

ලියන්න දිගටම ....

අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ ....

සහන් සටහන් said...

"ඒ නිසා මම හිතුවා දිගට හරහට බ්ලොග් ලියලම පුරුදු වෙන්න"

එතකොට දැං........ පුරුදු නිසාද ?

අනුරාධ said...

ඔන්න වැපා පෙන්නපු පාර දිගේ මමත් ආවා. ලියන්න ලියන්න. දිගටම ලියන්න. ඔබතුමා සින්හල බ්ලොග් කලාවේ පුරෝගාමියෙක් නෙවැ.

Dayan said...

Visit this Sinhala Blog Readers
http://blogs.sinhalabloggers.com/
http://inetlanka.com/

රන්දුනු said...

ස්‌තූතියි මල්ලිලා.. දැන් පුරුදු නිසා නොවෙයි වෙලාවක්‌ නැති නිසා.. මම මේ සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඉංග්‍රීසී බැරිකමට.. හරියටම සිංහලත් බැරි වුණත් ඉංග්‍රීසි වලට වඩා සිංහල ටිකක්‌ දන්නවානේ ඒකයි. මම හිතන්නේ සම්පූර්ණයෙන්ම සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත දෙවැනියා මම. පලවෙනියෙක්‌ හොයා ගන්න බැරි වුණොත් මම පළවෙනියා වෙනවා හරියට ඩ්‍රග්ස්‌ ගහල දුවලා දිනලා පස්‌සේ සුසන්තිකාට රිදී පදක්‌කම ලැබුණා වගේ..