Tuesday, September 18, 2007

අයියනායක කවි පන්තිය

අදටත් මා සමග ජීවත් වෙන සිංහල පෙළ පොතේ කවිය

සෙවනැළි අවදි නොමවන වැවු ඉවුරු කොනේ
කාලය විසින් හෑරූ නුග ගසක බෙනේ
මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක්‌ නැතද එහි බලයක්‌ තිබෙනු දැනේ

3 comments:

lankamathauk said...

adee kolla,
hiti hatiye me aturu dall saagaree too dakiimen pasvanaak preetiyen pinaagos jeevithe hichchi kaaleta ateeta gatha veeme.

yaluya,
contact koraapiya vahaama.
www.lankamatha.blogspot.com
Jaliya Samarakoon
jaliyakandy@gmail.com

MAHA RAJINEGE RATEE SITA...

Bo said...

Attatama sathutu hithuna me web pituwa dakkama
really good to sea these kind of blogs, well I am new to this website, still dont know how to write with sinhala unicode, I really appreciate what you post , enjoy reading them ! thanx alot

සු said...

සිංහල බිලොක් එකකින් මේ කවි දකින්නට ලැබීමත් සතුටක්..මේ කවි පන්තියම දමන්නට පුලුවන් නමි කොයිතරම් අගෙයිද ?

කොහොම වුණත් අපේ කම ගැන හැගීමක් ඇති ඔබ වැන්නවුන් ජාලයේ දැකීම වාසනාවක්

ජයවේවා !