Monday, September 17, 2007

වගබලා ගැනීම හෙවත් care

ඔබ ගැන දස දෙනෙකු වගබලා ගනීනම්
මමද ඒ අතරින් එකෙකු වෙමි..
ඔබ ගැන වගබලා ගන්නේ එකෙකු නම්
ඔහු මම වෙමි...
ඔබ ගැන වගබලා ගැනීමට කෙනෙකු නොවීනම්
එහි අරුත
මා මේ ලෝකෙයෙන්.....
තුරුන් ව ගොස්‌ ඇති බවයි...


රන්දුනු කවි

No comments: