Showing posts with label Miltary. Show all posts
Showing posts with label Miltary. Show all posts

Thursday, July 19, 2007

හදවතින් අප යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ



තොප්පිගල මුදාගනිමින් මුළු නැගෙනහිර පලාතම විජයග්‍රහණය කල අපගේ විරෝධාර රණවිරුවන්ට පිදෙන හදපිරි උත්තමාචාරයයි මේ..
වන ලැහැබේ, දුරු කතරේ, දිවි ගෙවනා අප මිතුරේ...ඔබ අපේ ශක්‌තියයි..ඔබ අපේ ජීවයයි.. ඔබ අපේ වර්තමානය මෙන්ම අනාගතයද වේ..