Thursday, July 19, 2007

හදවතින් අප යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ



තොප්පිගල මුදාගනිමින් මුළු නැගෙනහිර පලාතම විජයග්‍රහණය කල අපගේ විරෝධාර රණවිරුවන්ට පිදෙන හදපිරි උත්තමාචාරයයි මේ..
වන ලැහැබේ, දුරු කතරේ, දිවි ගෙවනා අප මිතුරේ...ඔබ අපේ ශක්‌තියයි..ඔබ අපේ ජීවයයි.. ඔබ අපේ වර්තමානය මෙන්ම අනාගතයද වේ..

2 comments:

Safras Ahamed's Blog said...

Machan, what is the font i have to download, i cant see anything.

රන්දුනු said...

kaputa unicode