Sunday, July 1, 2007

පොසොන් පොහොය දින

මෙවර පොසොන් පොහොය දිනයේ මා දුටු විශේෂත්වය වූයේ දන්සල් ය. මගේ ජීවිතේට මෙවර තරම් දන්සල් ප්‍රමාණයක්‌ කොළඹ දී නොදුටුවෙමි. උදාහරණයක්‌ ලෙස කොට්‌ටාව සිට සිද්ධමුල්ල දක්‌වා ඇත්තේ කිලෝමීටර 5ක දුරකි. මේ අතරට දන්සල් 30 කට වැඩි ප්‍රමාණයක්‌ දුටිමි සහභාගී උනෙමි.

No comments: