Sunday, May 27, 2007

Sarala Kariyawasam - සරලා කාරියවසම්

ලොව හොඳම ළමා නිළිය වශයෙන් සම්මාන දිනූ සරලා දියණිය ගැන යමක්‌ නොලියා කොහොමද? මම දන්න කාලෙක මෙවැනි සම්මානයක්‌ ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙන්නේ සරලා.

කලින් සරෝජා චිත්‍රපටියේ රඟපාපු නිත්‍යවණි ටත් සම්මාන ලැබුනා නමුත් මේ සම්මානය ඊට වඩා ලොකු සම්මානයක්‌ බවයි මගේ හැගීම.
කොහොම උණත් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඔබ දුන්න දායකත්වයට මගේ හද පිරි කෘතඥතාවය පුද කර අතරම ඔබේ අධ්‍යාපන කටයුතු මෙන්ම කලා කටයුතුද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මගේ හද පිරි සුභ පැතුම් !!!

1 comment:

Anandawardhana said...

ඇත්තටම ඔව්. මේ සම්මානයට සලකා බැලී ඇති සෙසු සිනමාපටත් ළමා නළු නිළියනුත් සලකා බලද්දී එහි අනර්ඝත්වය තහවුරු වෙනවා.
අවාසනාවකට අදාළ නිල වෙබ් අඩවියේ සරලාගේ නම ඉදිරියෙන් සඳහන් වෙන්නේ India කියලයි :-(
මේ බලන්න
http://www.youngartistawards.org/noms28.htm