අදටත් මා සමග ජීවත් වෙන සිංහල පෙළ පොතේ කවිය
සෙවනැළි අවදි නොමවන වැවු ඉවුරු කොනේ
කාලය විසින් හෑරූ නුග ගසක බෙනේ
මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද එහි බලයක් තිබෙනු දැනේ
Tuesday, September 18, 2007
Monday, September 17, 2007
වගබලා ගැනීම හෙවත් care
ඔබ ගැන දස දෙනෙකු වගබලා ගනීනම්
මමද ඒ අතරින් එකෙකු වෙමි..
ඔබ ගැන වගබලා ගන්නේ එකෙකු නම්
ඔහු මම වෙමි...
ඔබ ගැන වගබලා ගැනීමට කෙනෙකු නොවීනම්
එහි අරුත
මා මේ ලෝකෙයෙන්.....
තුරුන් ව ගොස් ඇති බවයි...
රන්දුනු කවි
මමද ඒ අතරින් එකෙකු වෙමි..
ඔබ ගැන වගබලා ගන්නේ එකෙකු නම්
ඔහු මම වෙමි...
ඔබ ගැන වගබලා ගැනීමට කෙනෙකු නොවීනම්
එහි අරුත
මා මේ ලෝකෙයෙන්.....
තුරුන් ව ගොස් ඇති බවයි...
රන්දුනු කවි
Wednesday, September 12, 2007
රාළගේ පොත
ඉතාමත් සිත්ගත් සිංහල වෙබ් අඩවියක් ගැනයි මේ දැනුම් දීම.
දැන්නම් ඉතින් කම්මැලි නැතුව කෙටිකතාවක් කියවන්න පුළුවන් වෙබ් එකේම..
වසන්ත දුක්‌ගන්නාරාළ, එහෙමත් නැත්තම් දුකා, නොහොත් රාළගේ අළුත්ම හා එකම පොත දැන් වෙබ් එකේ තියනවා..
එහි ඔහු ලියූ එක් කවියක් මගේ හිත ගත්තා කොපමණද කියනවානම්
මට මහ පුදුම සතුටක් දැනුනා...
ඒක සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙම....
මාතෘකාව : කෙටි දුර ධාවන ශූරියට ලියූ පෙම් කවිය
කවිය :
ඔබ දුවන්නේ
කෙටි දුරයි
මාතෘකාවට වඩා කවිය කොටයි. කොයි තරම් අපූරුද?
විඩාවක් දැනන වෙලාවට කියවන්න.. මෙන්න නියම අන්තර්ජාල පොත...
http://rala.info.lk

Friday, September 7, 2007
සිරස සුපර් ස්‌ටාර් අළුත්ම සින්දු
කවුරු මොනවා කිවුවත් මොන තරම් කතා හැදුවත්, කොයි විදිහකට විනිශ්චයන් ලැබුනත් සිරස සුපර් ස්‌ටාර් වැඩසටහන මටනම් හරිම ඉස්‌තරම්. මම නම් මේ වැඩසටහන බලා හොදින් විනෝද වෙනවා. කාලෙකට පස්‌සේ බ්ලොග් එකේ ලියන්න හිතුනත් පුදුම කම්මැලිකමක් දැනෙනවා..මෙන්න මේ වෙබ් අඩවිය මගින් ඔයාලටත් පුළුවන් සිරස අන්තිම් 12 දෙනාට හදපු අළුත් සින්දු අහන්න. මගේ නම් මෙවර සුපර් ස්‌ටාර් අමිලා නදීශානි..
මෙන්න සින්දු අහන්න පුළුවන් වෙබ් අඩවිය
http://www.malkoha.com/home.php?xp=914&xl=1&xs=s]rs+s[pr~s\t`r~+2&content=Music+Equipment&xv=Sirasa+Super+Star
මෙන්න සින්දු අහන්න පුළුවන් වෙබ් අඩවිය
http://www.malkoha.com/home.php?xp=914&xl=1&xs=s]rs+s[pr~s\t`r~+2&content=Music+Equipment&xv=Sirasa+Super+Star
Wednesday, August 8, 2007
තවත් නව සිංහල බ්ලොග් වියුණක්
රංජන් ගේ සිතුවිලි නමින් නව සිංහල බ්ලොග් අඩවියක් මා නෙත ගැටුනා. ඉතා හරවත් ලිපියකින් හොඳ ආරම්භයක් රැගෙන එන මේ වියුණ සටහන් පෙළ පිළිබඳ දැනුවත් කිරීමකි මේ...
http://balagolla.blogspot.com
http://balagolla.blogspot.com
Friday, August 3, 2007
ආදරණීය අප්පච්චිට
පිය පදවිය ලදදා...
මමද අත් වින්දෙමි
මා ඉපදුනු දා
ඔබ ලද සතුට සොම්නස
සමුගත් නමුදු
අපේ ලෝකෙයෙන්
කියන්නෙමි ඔබට ඇසෙන ලෙසින්
ලොවට හඞගා...
මමත් පියෙකි අද අප්පච්චි
Monday, July 30, 2007
මම උත්තරීතර පිය පදවිය ලදිමි
ජූලී මස 29 දින මගේ ජීවිතයට වැදගත් සන්ධිස්‌ථානයක් සනිටුහන් කරමින්,
මගේ බිරිඳ මට පුත් කුමාරයෙක් දායාද කළා.. මේ සතුට කියා නිම කිරීමට බැරි තරම් ය. පසුව විස්‌තර හා පින්තූර ඉදිරිපත් කරන්නම්.
රෝස මලෙන් පාට අරන්
පිච්ච මලේ සුවඳ අරන්
සුරංගනා ලොවක ඉඳන්
මගෙ පුතු ගෙදරට ආවා...
මගේ බිරිඳ මට පුත් කුමාරයෙක් දායාද කළා.. මේ සතුට කියා නිම කිරීමට බැරි තරම් ය. පසුව විස්‌තර හා පින්තූර ඉදිරිපත් කරන්නම්.
රෝස මලෙන් පාට අරන්
පිච්ච මලේ සුවඳ අරන්
සුරංගනා ලොවක ඉඳන්
මගෙ පුතු ගෙදරට ආවා...
Subscribe to:
Posts (Atom)